YouTube නාලිකාවේ පළකර ඇති අනෙකුත් ධර්ම දේශනා 

207. අග්‍ර වූ පැහැදීම් සතරක් ඇති බව සහ අග්‍ර වූ දෙයෙහි පැහැදුනවුන්ට අග්‍ර වූ විපාක ලැබෙන බව.
206. සමථ විදර්ශනා භාවනා ක්‍රම සහ විදර්ශනා භාවනාවට පිවිසෙන ආකාරය පහදාදෙන ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්
205. පටිච්චසමුප්පාද ධර්මයන් දැන ගැනීමේ වටිනා කම පිළිබඳව සිදුකළ වටිනා ධර්ම දේශනාවක්
204. Dakkhiṇa-Vibhaṅga Sutta (Part One)
203. සල්ලේඛ ප්‍රතිපදාව (පුණ්‍යානුමෝදනාවක් සිදු කිරීම පිණිස පැවැත් වූ විශේෂ ධර්ම දේශනාවක්)
202. උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය (එකළොස් වෙනි වස්සාන ධර්ම දේශනාව)
201. සම්මාසම්බුදුරජාණන් වහන්සේට සහම්පතී බ්‍රහ්මරාජයා විසින් සිදු කළ ආරාධනාව සහ බ්‍රහ්මලෝකයට ඇති දුර
200. 02.10.21 වන දින භාවනා වැඩ සටහනේ අවසාන ධර්ම දේශනාව.
199. 02.10.21 දින පැවති භාවනා වැඩ සටහනේ ධර්ම සාකච්ඡාව සහ දහම් කරුණු පැහැදිලි කිරීම.
198. 02.10.21 වන දින පැවති භාවනා වැඩ සටහනේ පූර්වකෘතිය සහ ගෞරවණීය ස්වාමින්වහන්සේගේ අනුශාසනාව
197 Importance of seeking and maintaining spiritual friendship (Kalyana Mitta)
196. ගිහියන් වන අප විසින් ‘ගෞරවණීය භික්ෂුන්වහන්සේලා ඇසුරු කළයුත්තේ කෙසේද’
195. කර්මය විපාක දෙන ආකාරය (8 වෙනි වස්සාන ධර්ම දේශනාව)
194. සිහිය පිහිටුවා ගැනීමට අවශ්‍ය වන ධර්ම කාරණා 4 ක් (6 වෙනි වස්සාන ධර්ම දේශනාව)
193. චිත්ත පරමාර්ථය පිළබඳව සිදුකළ වටිනා ධර්මදේශනාවක් (5 වෙනි වස්සාන ධර්ම දේශනාව)
192. ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච්චං : “ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා….
191. ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් මෙහය වූ සීල – භාවනා වැඩ සටහනක ප්‍රශ්න උත්තර වාරය.
190. ‘ඤාණවත්‍ථු සූත්‍රය’ ඇසුරින් සිදුකළ ඉතා ගම්භීර දහම් කරුණු ඇතුලත් වටිනා ධර්ම දේශනාවක්.
189. තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ‘මහා කරුණා ගුණය’.
188. අභිධර්මය යනු කුමක්ද? (4 වෙනි වස්සාන ධර්ම දේශනාව)
187. ‘බෝධි’ නම් වූ ලෝකෝත්තර සතර මාර්ග ඤාණයන් ලබා ගැනිම පිණිස අප විසින් අනිවාර්යයෙන්ම වැඩිය යුතු සත්තිස්බෝධිපාක්ෂික ධර්ම (03 වෙනි වස්සාන ධර්ම දේශනාව)
186. “කතමඤ්ච භික්ඛවෙ දුක්ඛසමුදයං අරියසච්චං? …..” 15.08.21
185. ගෞරවණීය ස්වාමීන්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ නමවන දේශනය
**** 184 වෙනි ධර්ම දේශනාවේ සිට ****
Close Menu