YouTube නාලිකාවේ පළකර ඇති අනෙකුත් ධර්ම දේශනා 

**** 185 වෙනි ධර්ම දේශනාවේ සිට ****
184. ගෞරවණීය ස්වාමීන්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ 8 දේශනය.
183. ගෞරවණීය ස්වාමීන්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ හත්වන දේශනය.
182. ගෞරවණීය ස්වාමීන්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ හයවන දේශනය.
181. (විඤ්ඤාණපච්චයා නාම රූපං) ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ පස්වන දේශනය.
180. (විපාක විඤ්ඤාණ 32) ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ හතරවන දේශනය.
179. ( සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං – 54:26) ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ තුන්වන දේශනය.
178. පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳව සිදු කරන ලද වටිනා ධර්ම විග්‍රහයක්.
177. (සංඛාර) ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ දෙවන දේශනය.
176. ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන උතුම් පටිච්චසමුප්පාද දේශනා මාලාවේ ආරම්භක දේශනය.
175. බුදුගුණ දේශනාවක්
174. මහා කාරුණික වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුමන කාරණාවන් නිසා තථාගත නම් වන සේක් ද?
173. දුක උපදවන්නා වූ මූල කාරණය වන තෘෂ්ණාවේ ගති ලක්ෂණ කීපයක් පිළිබඳ වටිනා ධර්ම විග්‍රහයක්.
172. හාලිද්දකානි උපාසකතුමා විසින් ඇසූ ප්‍රශ්නයකට උතුම් මහාකච්චායන මහ රහතන් වහන්සේ ලබා දුන් පිළිතුර ඇසුරින් ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් කලකට පෙර සිදු කරන ලද, ධර්ම මනසිකාරයට උපකාර වන ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. “ඔකං පහාය අනිකෙතසාරී, ගාමෙ අකුබ්බං මුනි සන්ථවානි – කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො, කථං න විග්ගය්හ ජනෙන කයිරා”
171. සෝවාන් ඵලයට පත්විය හැක්කේ බණ ඇසීමෙන් පමණක් ද?
170. චිත්ත චෛතසික ධර්මයන්ගේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ පිළිබඳ ඉතාමත් සරල පැහැදිලි කිරීමක්.
169. ඝන සංඥාවට තදින්ම බැදී සම්මුතිය තුල සිරවී සිටින අපට ඉන් මිදී යෑමට උපකාර වන දහම් කරුණු කීපයක්.
168. ’19 වන ත්‍රිකය’ – අතීතාරම්‌මණා ධම්‌මා. අනාගතාරම්‌මණා ධම්‌මා. පච්‌චුප්‌පන්‌නාරම්‌මණා ධම්‌මා..
167. අතීත අනාගත වර්තමාන පඤ්චස්කන්ධයන් සම්මර්ශනය කිරීම.
166. කර්මය සත්වයන් කෙරෙහි බලපාන ආකාරය
165. සිව්පිළිසිඹියාපත් ඥාණ පිළිබඳ වටිනා ධර්ම විග්‍රහයක්
164. දන් දීමේදී අප විසින් දැන ගත යුතු බොහෝ කරුණු ඇතුලත් වටිනා ධර්ම සාකච්ඡාවක්.
163. හිත පිළිබඳව සහ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේට දේශනා කළ දහම් කරුණු ඇතුලත් ධර්ම සාකච්ඡාවක්
162. උතුම් වූ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ
160. චූල වෙදල්ල සූත්‍රය
159. අක්ඛණ සූත්‍රය ඇසුරින් පැවැත්වූ වටිනා ධර්ම දේශනාවක්
158. ආනාපාන සති භාවනාව තුලින් විදර්ශනාවට හැරෙන ආකාරය
157. දස සංයෝජන ධර්ම
156. සිත පිළිබඳ ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහනක්
155. චේතෝ විමුත්තිය සහ පඤ්ඤා විමුත්තිය
154. ආනාපානසති භාවනාවට අවශ්‍ය සියලුම උපදෙස් සහ තවත් වටිනා දහම් කරුණු ඇතුලත් ධර්ම සාකච්ඡාවක්
153. උදය සුත්‍රය
152. අචේල කස්සප සූත්‍රය
151. නොඇලී නොබැඳි සිත පවත්වමින් සැපසේ ජීවත්වීම පිණිස එකළොස් ආකාරයට පඤ්චඋපාදාන ස්කන්ධය මෙනෙහි..
150. 22.11.20 වන දින ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වූ උතුම් කඨිනානිසංස ධර්ම දේශනා
149. ගෞරවණීය ස්වාමීන්වහන්සේ වැඩ සිටින වෙලිංටන් ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේ උතුම් බෝධීන් ….
148. කිසිම ආරක්ෂාවක් නැති අප්‍රමාණ දුක් ගොඩකින් පිරුණු පඤ්චක්ඛන්ධය පිළිබඳ වටිනා දහම් මනසිකාරයක්
147. ඉපදීමක් පැවැත්මක් නිමිත්තක් ආයූහනයක් ප්‍රතිසන්ධියක් නැති ශාන්ත වූ උතුම් නිර්වාණ ධාතුව
146. විදර්ශනා භාවනාව පිළිබඳ ප්‍රශ්න සහ පිළිතුරු
145. ස්වාමියා වෙනුවෙන් භාර්යාවගේ යුතුකම්
144. කෙලෙස් ගිනි නිවන නිබ්බෙධික ධර්ම පරියාය
143. විදර්ශනා භාවනාව
142. සිගාල ගෘහපති පුත්‍රයාට දුන් උපදෙස්
141. ප්‍රශ්ණ සහ පිළිතුරු – සක්මන් භාවනාව
140. දුන්‌නිග්‌ගහස්‌ස ලහුනො, යත්‌ථකාමනිපාතිනො; චිත්‌තස්‌ස දමථො සාධු, චිත්‌තං දන්‌තං සුඛාවහං
139. වස්සකාර සූත්‍රය ඇසුරින් සිදු කළ වටිනා ධර්ම විග්‍රහයක්
138. උතුම් වූ ආර්යන්වහන්සේලාගේ ගුණ
137. පඤ්චස්කන්ධය දුක් වශයෙන් දස ආකාරයකට මෙනෙහි කිරීම
136. බොජ්ඣංග ධර්ම පිළිබඳ ධර්ම දේශනා මාලාව – (අවසානකොටස)
135. මහා විපස්සනාව
134. “මාරො, මාරො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, මාරො හොතී”ති
133. බොජ්ඣංග ධර්ම බහුල ලෙස වැඩීමෙන් බලාපොරොත්තු විය යුතු ආනිසංස
132. ‘‘ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං……….”
131. බොජ්ඣංග ධර්ම පිළිබඳ ධර්ම දේශනා මාලාව – (5)
130. විදර්ශනා භාවනාව පිළිබඳව ප්‍රශ්න සහ පිළිතුරු
129. චෙතනාහං, භික්‌ඛවෙ, කම්‌මං වදාමි. චෙතයිත්‌වා කම්‌මං කරොති – කායෙන වාචාය මනසා
128. බොජ්ඣංග ධර්ම පිළිබඳ ධර්ම දේශනා මාලාව – (4)
127. Special Sermon Focused On Children
126. නිරෝධ සූත්‍රය
125. බොජ්ඣංග ධර්ම පිළිබඳ ධර්ම දේශනා මාලාව – 3
124. මානසික පීඩාවන් දුරැකරගෙන සැපවත් ජීවිතයක් පවත්වාගන්නේ කෙසේද
123. සද්‌ධීධ විත්‌තං පුරිසස්‌ස සෙට්‌ඨං, ධම්‌මො සුචිණ්‌ණො සුඛමාවහාති; සච්‌චං හවෙ සාදුතරං ….
122. ධම්මගවේසී භාවනා මධ්‍යස්ථානයේදී සිදුකරණ ලද විශේෂ බුද්ධ පූජා වැඩසටහනක්
121. බාලං න පස‍්සෙ න සුණෙ, න ච බාලෙන සංවසෙ – බාලෙන අල‍්ලාප සල‍්ලාපං, න කරෙ න ච රොචයෙ.
120. සංසාරයෙන් එතරවීම පිණිස අනිවාර්යෙන්ම වැඩිය යුතු සප්ත බොජ්ඣංග ධර්ම හඳුන්වා දීම.
119. “කිඤ්චාපි භික්ඛවෙ අරියසාවකො පිණ්ඩියාලොපෙන යාපෙති, නන්තකානි ධාරෙති, සො චතූහි ධම්මෙහි ……
118. පටිච්චසමුප්පාද අංගයන්හි ස්වභාවයන් සහ තවත් වටිනා දහම් කරුණු ඇතුලත් වටිනා ධර්ම සාකච්ඡාවක්
117. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය
116. ශ්‍රද්ධාව
Close Menu