ගෞරවණීය ස්වාමීන්වහන්සේ විසින් සවනට සිසිලස දහම් ප්රචාරක සේවාව ඔස්සේ පවත්වන ලද ධර්ම දේශනා.
අභිධර්ම දේශනා
- 63: අභිධර්ම දේශනාව ( ප්‍රශ්න සහ පිළිතුරු) - 16.02.2015
- 64: අභිධර්ම දේශනාව (තණ්හාව සහ සන්තිර්ණ සිත්) - 18.02.2015
- 65: අභිධර්ම දේශනාව (අභිධර්මයට අනුව දුක තේරුම් ගැනිම) - 23.02.2015
- 66: අභිධර්ම දේශනාව (සාස්වත දෘෂ්ටිය සහ උච්ඡෙද දෘෂ්ටිය) - 25.02.2015
- 67: අභිධර්ම දේශනාව (නිස්සය ප්‍රත්‍යය) - 09.03.2015
- 68: අභිධර්ම දේශනාව (නිස්සය ප්‍රත්‍යය පිළිබඳව තව දුරටත් පැහැදිලි කිරීම) - 11.03.2015
- 69: අභිධර්ම දේශනාව (නිස්සය ප්‍රත්‍යය පිළිබඳ ගැටළු විසදාගැනීම) - 16.03.2015
- 70: අභිධර්ම දේශනාව (ප්‍රත්‍යය ධර්ම සහ ප්‍රත්‍යය උප්පන්න ධර්ම) -18.03.2015
- 71: අභිධර්ම දේශනාව (ආචයගාමි ධර්ම අපචයගාමි ධර්ම සහ ආචයගාමි අපචයගාමී නොවන ධර්ම) - 23.03.2015
- 72: අභිධර්ම දේශනාව (මරණාසන්න සිත් පිළිබඳ මෙම දේශනාවේ හඬ තරමක් අපැහැදිලි සහ අසම්පුර්ණ බව කරුණාවෙන් සලකන්න) - 22.04.15
- 73: අභිධර්ම දේශනාව (පංචද්වාරික මරණාසන්න චිත්ත වීථි) - 24.04.2015
- 74: අභිධර්ම දේශනාව (මනෝද්වාරික මරණාසන්න චිත්ත වීථි සතර) - 27.04.2015
- 75: අභිධර්ම දේශනාව (අවිද්‍යාව නව ආකාරයකට සංස්කාරයන්ට ප්‍රත්‍යය වීම) - 29.04.2015
- 76: අභිධර්ම දේශනාව (උදයව්‍යය ඥානය) - 04.05.2015
- 78: අභිධර්ම දේශනාව (ඇතිවීම නැතිවීම ප්‍රත්‍යය වශයෙන් සහ ක්ෂණ වශයෙන් දැකීම) - 13.05.21
- 79: අභිධර්ම දේශනාව (අනිමිත්ත- අප්‍රණිහිත - ශුන්‍යත යන විමොක්ෂ මුඛ තුන) - 20.05.21
- 80: අභිධර්ම දේශනාව (සංස්කාර සහ සංස්කාර නිමිති) - 01.06.21
- 81: අභිධර්ම දේශනාව (මාර්ග චිත්ත වීථි) - 03.06.2015
- 82: අභිධර්ම දේශනාව (ප්‍රශ්න පිළිතුරු වැඩ සටහනක්) - 08.06.2015
- 83: අභිධර්ම දේශනාව (උපනිශ්‍රය ප්‍රත්‍යය) - 10.06.2015
- 84: අභිධර්ම දේශනාව (උපනිශ්‍රය ප්‍රත්‍යය පිළිබඳ ධර්ම සාකච්ඡාවක්) - 17.06.2015
- 85: අභිධර්ම දේශනාව (ජවන ප්‍රඥාව - නිබ්බෙධික ප්‍රඥාව සහ මහා ප්‍රඥාව) - 24.06.2015
- 86: අභිධර්ම දේශනාව (ආරම්මණාධිපති ප්‍රත්‍යය සහ සහජාතාධිපති ප්‍රත්‍යය) - 29.06.2015
- 87: අභිධර්ම දේශනාව (සතර පටිසම්භිදා) - 01.07.2015
- 88: අභිධර්ම දේශනාව (දුක මාතිකා ආරම්භක දේශනය - හේතුගොච්ඡකය) - 08.07.2015
- 89: අභිධර්ම දේශනාව (දුක මාතිකා - හේතුගොච්ඡකය 02) - 13.07.2015
- 90: (දුක මාතිකා) සප්පච්ච, අප්පච්ච ධම්ම - සංඛත අසංඛත ධම්ම - සනිදස්සන අනිදස්සන ධම්ම - 15.07.2015
- 91: අභිධර්ම දේශනාව (දුක මාතිකා) සප්පටිඝ - අප්පටිඝ ධම්ම සහ රූපිනො - අරූපිනො ධම්ම - 22.07.2015
- 92: අභිධර්ම දේශනාව (මෛත්‍රීය මුල් කරගත් විපස්සනා භාවනාව) - 03.08.2015
- 93: (05.08.2015) ලෞකික සහ ලෝකෝත්තර ධර්ම - විඤ්ඤෙය්‍ය ධර්ම යුගලය - ආස්‍රව වූ සහ ආස්‍රව නො වූ ධර්ම
- 94: වෙනි අභිධර්ම දේශනාව. ආසවගොච්ඡකය යටතේ සඳහන් 'ආසව ධර්ම' යුගල තුනක් පිළිබඳ විග්‍රහයක්.
- 95: අවසාන ආසව ධර්ම යුගල 2 සහ සංයෝජන ධර්ම - මෙම දේශනාව සම්පුර්ණයෙන්ම පටිගතවී නැතිබව කරුණාවෙන් සලකන්න
- 96: (19.08.2015) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (ඕජා රූපය)
- 97: අභිධර්ම දේශනාව (සංයෝජනගොච්ඡකයේ අවසාන සංයොජන ධර්ම යුගල දෙක) - 24.08.2015
- 98: අභිධර්ම දේශනාව (ග්රන්ථ ධර්ම) - 28.08.2015
- 99: 'ග්රන්ථ ධර්ම' පිළිබඳ දෙවනි දේශනාව - 02.09.2015
- 100: (ඔඝා ධම්මා - නො ඔඝා ධම්මා) (ඔඝනියා ධම්මා - අනොඝනියා ධම්මා) - 04.09.2015
- 101: අභිධර්ම දේශනාව (පරාමාසය) - 11.11.2015
- 102: පුරපසළොස්වක පොහොය දින පැවැත් වූ වටිනාම දේශනාවක්. (පිනට අවමන් නොකළ යුතු බව) - 25.11.2015
- 103: අභිධර්ම දේශනාව (චක්ඛු ප්‍රසාදය) - 25.04.2016
- 104: අභිධර්ම දේශනාව (සන්තීරණ සිත) - 28.04.2016
- 105: අභිධර්ම දේශනාව (දස්සන ත්‍රිකය පිළිබඳ නැවත විග්රහ කිරීමක් - 02.05.2016
- 106: (05.05.2016.) වන දින පැවැත් වූ ධර්ම දේශනාව (කල්‍යාණ මිත්‍ර සම්පත්තිය)
- 107: (09.05.2016) වන දින පැවැත් වූ ධර්ම දේශනාව (සත්තධාතු සූත්‍රය)
- 108: (12.05.2016) වන දින 'සත්තධාතු සූත්‍රය' ඇසුරින් පැවැත් වූ ධර්ම සාකච්ඡාව.
- 109: (02.06.2016) වන දින සිදු කළ සත්ව පුද්ගල ආත්ම නොවන 'ධර්ම' පිළිබඳව නැවත පැහැදිලි කිරීමක්.
- 110:(06.06.2016) දින සිදු කළ කාම රූප අරූප සහ අපරියාපන්න යන භුමි සතරෙහි හටගන්නා සිත් පිළබඳ දේශනාව.
- 111: (09.06.16) කාම රූප අරූප සහ අපරියාපන්න භුමි වල පහළවන සිත් පිළබඳ ධර්ම සාකච්ඡාවක්.
- 112: (16.06.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විපාක සිත්)
- 113: (20.06.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විපාක සිත් පිළිබඳ ප්‍රශ්න සහ පිළිතුරු)
- 114: (07.07.206) කිලෙසා ධම්මා, නො කිලෙසා ධම්මා - සංකිලෙසිකා ධම්මා, අසංකිලෙසිකා ධම්මා - සංකිලි..
- 115: (11.07.201) අතීතයේ අප මහබෝසතාණන්වහන්සේ ත්රිලෝකවිජය නම් වූ චක්‍රවර්ති රජව දුන් මනෝමය මහා දානය.
- 116: (14.07.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (අනන්තර ප්‍රත්‍යය)
- 117: (25.07.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (නෛර්යාණික ධර්ම )
- 118: (01.08.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (කර්මය)
- 119: (08.08.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (කර්මය - චේතනාව සහ විපාක )
- 120: (29.08.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (රූප ධර්මයන්ගේ ස්වභාවය)
- 121: (12.09.2016 ) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විදර්ශනා උපක්ලේශ)
- 122: (19.09.2016 ) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (ප්‍රශ්න උත්තර වැඩසටහනක්)
- 123: (03.10.2016 ) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විපාක සහ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳ)
- 124: (10.10.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව. (ප්‍රශ්න උත්තර වැඩ සටහන).
- 125: වන අභිධර්ම දේශනාව (සංඥාව සහ රූපයේ අනාරම්මණ ස්වභාවය පිළිබඳ)
- 126: ප්රතිසන්ධි සිත සහ එම සිතට සම්බන්ධ බොහෝ කරුණු ඇතුලත් මෙම දේශනාවෙන් අභිධර්ම දේශනා මාලාව අවසානයි.
- අභිධර්ම දේශනා 62 -- 1